2022 මුල් කාර්තුවේදී OPPO Reno, K, A මාදිලි වලට සහ OnePlus මාදිලියේ ජංගම දුරකතන සඳහා ColorOS 12 නිකුත් කිරීමට සූදානම් ​වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

2022 මුල් කාර්තුවේදී OPPO Reno, K, A මාදිලි වලට සහ OnePlus මාදිලියේ ජංගම දුරකතන සඳහා ColorOS 12 නිකුත් කිරීමට සූදානම් ​වේ

Admin
Monday, December 27, 2021
2022 මුල් කාර්තුවේදී OPPO Reno, K, A මාදිලි වලට සහ OnePlus මාදිලියේ ජංගම දුරකතන සඳහා ColorOS 12 නිකුත් කිරීමට සූදානම් ​වේ

Google සමාගම විසින් Android 12 එළිදැක්වීමත් සමග OPPO සමාගමත් මේ වෙන විට ඒ මත පදනම් වු ColorOS 12 තමන්ගේ Smart Phones Series වෙත නිකුත් කිරිමට සුදානමින් සිටිනවා. ඒ අනුව OPPO හා Oneplus Devices සදහා මිලග වසරේ පළමු කාර්තුවේ සිටම ColorOS 12 Update එක නිකුත් කිරිමට සුදානම් බව OPPO සමාගම විසින් මේ වෙන විට නිල වශයෙන් දැනුම් දි තිබෙනවා.

ඒ අනුව මිලග වසරේ පළමු කාර්තුවේ සිට OPPO සමාගම විසින් OPPO Reno, OnePlus, OPPO K හා OPPO A series Devices වෙත ColorOS 12 Update එක නිකුත් කිරිම ආරම්භ කරනු ඇත.

From January 17, 2022:

  • Reno4 Pro 5G
  • Reno4 Pro 5G 2020
  • Reno4 5G
  • OnePlus 8 Pro
  • OnePlus 8
  • OnePlus 8T

From February 2022:

  • Find X3 Pro
  • Reno3 Pro 5G
  • Reno3
  • Reno4 SE 5G
  • K9 Pro 5G
  • K7
  • A72 5G

From March 2022:

  • Reno7 Pro 5G
  • Reno7 SE 5G
  • A93s 5G
  • A92s 5G
  • A56 5G
  • A55 5G
2022 මුල් කාර්තුවේදී OPPO Reno, K, A මාදිලි වලට සහ OnePlus මාදිලියේ ජංගම දුරකතන සඳහා ColorOS 12 නිකුත් කිරීමට සූදානම් ​වේ

මෙලෙස දැනට නිකුත් කර තිබෙන ලැයිස්තුව චීනය සදහා නිකුත් කළ Devices සදහා ColorOS 12 Update නිකුත් විම පිළිබඳ වෙන අතර තවමත් OPPO සමාගම විසින් ඔවුන්ගේ Global Market එක සදහා නිකුත් කළ Devices සදහා ColorOS 12 Update එක නිකුත් විමේ දිනයන් පිළිබඳ ප්‍රකාශයට පත් කර නොමැති මේ හා සමාන දිනයන්වලදීම Global Market එකේ Devices සදහාත් ColorOS 12 Update එක නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

from Android වැඩකාරයෝ - Sinhala Tech News provider https://ift.tt/32xoefc
via IFTTT