ලොව ප්‍රථම කෙටි පණිවිඩය (SMS) එක NFT එකක් ආකාරයෙන් පැරීසියේදී ඩොලර් 150,000කට වෙන්දේසි ​වේ

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

ලොව ප්‍රථම කෙටි පණිවිඩය (SMS) එක NFT එකක් ආකාරයෙන් පැරීසියේදී ඩොලර් 150,000කට වෙන්දේසි ​වේ

Admin
Sunday, December 26, 2021
ලොව ප්‍රථම කෙටි පණිවිඩය (SMS) එක NFT එකක් ආකාරයෙන් පැරීසියේදී ඩොලර් 150,000කට වෙන්දේසි ​වේ

මේ වෙන විට දිනකට බිලියන ගනන් පාවිච්චි වන SMS නැතහොත් කෙටි පණිවිඩ ප්‍රථමයෙන්ම පාවිච්චි වී ඇත්තේ 1992 වැනි ඉතාම මෑත කාලයේදී බව ඔබ ඇසුවොත් පුදුමයට පත්වනවා නිසකයි.

මෙලෙස යවා ඇති ප්‍රථම කෙටි පණිවිඩය "Merry Christmas" යන්නයි. මෙය 1992 වසරේ දෙසැම්බර් මස 03 වන දින යවා තිබෙනවා. මෙය යවා ඇත්තේ වෝඩාෆෝන් දුරකථන ජාලය භාවිතා කරමින් එවකට වයස 22ක් වූ නීල් පැප්වර්ත් නම් මෘදුකාංග ඉංජිනේරුවරයා විසිනි.

ලොව ප්‍රථම කෙටි පණිවිඩය (SMS) එක NFT එකක් ආකාරයෙන් පැරීසියේදී ඩොලර් 150,000කට වෙන්දේසි ​වේ
Neil Papworth

මෙම පණිවිඩය "Orbitel 901" නම් ජංගම දුරකථනයට ලැබී තිබූ අතර එය වෝඩාෆෝන් සමාගමේම අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ රිචඩ් ජාවිස් මහතාට ලැබී තිබුණි.

ලොව ප්‍රථම කෙටි පණිවිඩය (SMS) එක NFT එකක් ආකාරයෙන් පැරීසියේදී ඩොලර් 150,000කට වෙන්දේසි ​වේ
Orbitel 901 Mobile Phone

මෙම කෙටි පණිවිඩය 2021 වසරේ දෙසැම්බර් 21 දින වෙන්දේසි කිරිම සිදු වුන අතර එය ඩොලර් 150000කට ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ) පමණ මුදලකට අලෙවි වී තිබේ.

Source :  CNN

source https://androidwedakarayo.com/worlds-first-sms-sold-as-nft-for-150-000-at-paris-auction-house/