Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

All Page Ads

Enter the ad code here. Recommended ad size 970px x 250px. This ad will appear on the main page, index, post page and static.

Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

Admin
Sunday, December 26, 2021
Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

Dialog Axiata සමාගම විසින් තම Home BroadBand පාරිභෝගිකයන් සදහා නව Music හා Entertainment පැකේජ පෙළක් හදුන්වා දීමට කටයුතු සිදු කර තිබෙනවා.

මේ නව Music හා Entertainment Packages ඔස්සේ Spotify සදහා එක් Packageයකුත් Netfilx, Amazon Prime, Apple Tv හා Dialog ViU සදහා භාවිත කිරිමට Packageයන් දෙකකුත් අලුතෙන් ලබා දි තිබෙනවා.

Music

Spotify සදහා දින 30ක කාලයක් සදහා රු.179 + Tax මිලට හදුන්වා දි ඇති අතර 10GB Any Time Data ප්‍රමාණයක් ලබා දෙනවා.

Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

Entertainment

01. රු. 499 + Tax
මේ රැ.499 + Tax Package ඔස්සේ Netfilx හා Dialog Viu App එක සදහා භාවිත කිරිමට Unlimited Data ලැබෙන අතර Amazon Prime, Apple TV හා Spotify සදහා භාවිත කිරිමට 20GB Any Time Data ප්‍රමාණයක් ද ලබා දෙනවා. මෙහි වලංගු කාලය දින 07 කි.

Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

02. රු. 1,299 + Tax
දින 30ක කාලයක් සදහා හදුන්වා දි ඇති මේ Package මගින් Netfilx හා Dialog ViU App එක සදහා භාවිත කිරිමට Unlimited Data ලබා දෙන අතරම Amazon Prime, Apple TV හා Spotify සදහා භාවිත කිරිමට 100GB Any Time Data ප්‍රමාණයක් ලබා දෙනු ලබනවා.

Dialog Home Broadband පාරිභෝගිකයන්ට Spotify, Netflix, Amazon Prime, Apple TV හා ViU App සදහා නව Packages පෙළක්

මේ Packages සියල්ලම මෙතනින් ඔබගේ Home Broadband ගිණුමට ඇතුළු විම ඔස්සේ සක්‍රීය කර ගැනිමේ හැකියාව පවතිනවා.

Source: Dialog

source https://androidwedakarayo.com/dialog-home-brandband-streaming-packages/